Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 1h ago
Додано six років тому
Вміст надано SBS Audio. Весь вміст подкастів, включаючи епізоди, графіку та описи подкастів, завантажується та надається безпосередньо компанією SBS Audio або його партнером по платформі подкастів. Якщо ви вважаєте, що хтось використовує ваш захищений авторським правом твір без вашого дозволу, ви можете виконати процедуру, описану тут https://uk.player.fm/legal.
Player FM - додаток Podcast
Переходьте в офлайн за допомогою програми Player FM !
Переходьте в офлайн за допомогою програми Player FM !
Donald Trump suggests moving Gazans to Egypt or Jordan: Around the world - 'විනාශ වුනු ගාසා තීරයෙන් පලක් නැහැ, පලස්තීනුවන් ජෝර්දානයට හෝ ඊජිප්තුවට යා යුතුයි' ට්‍රම්ප් කියයි: ලොව වටා
Manage episode 464139179 series 2506361
Вміст надано SBS Audio. Весь вміст подкастів, включаючи епізоди, графіку та описи подкастів, завантажується та надається безпосередньо компанією SBS Audio або його партнером по платформі подкастів. Якщо ви вважаєте, що хтось використовує ваш захищений авторським правом твір без вашого дозволу, ви можете виконати процедуру, описану тут https://uk.player.fm/legal.
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. . - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
…
continue reading
513 епізодів
Manage episode 464139179 series 2506361
Вміст надано SBS Audio. Весь вміст подкастів, включаючи епізоди, графіку та описи подкастів, завантажується та надається безпосередньо компанією SBS Audio або його партнером по платформі подкастів. Якщо ви вважаєте, що хтось використовує ваш захищений авторським правом твір без вашого дозволу, ви можете виконати процедуру, описану тут https://uk.player.fm/legal.
Listen to the week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. . - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
…
continue reading
513 епізодів
All episodes
×
1 Labor plans to build 50 new bulk billing urgent care clinics - Bulk billing සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය වැඩි කරන්න ලේබර් රජයෙන් අලුත් සැලසුමක් 3:44
The $644 million proposal aims to deliver extra clinics in every state and territory, but Australia's peak body for GPs has questioned whether the facilities offer taxpayers value for money. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ bulk billing සේවාව සහිත වෛද්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණය අඩුවන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා උනා. කෙසේ උවත් මේ සඳහා පිලියමක් ලෙස අලුතින් වෛද්‍ය මධ්‍යස්ථාන 50ක් ඔස්ට්‍රේලියාව පුරා ඉදිකරන්න ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා.…

1 New details emerge about the caravan bomb discovered in Sydney in January: "Explainer" 11 March - ජනවාරි මාසයේ සිඩ්නි නුවරින් හමුවූ බෝම්බ ඇටවූ මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවේ: "කාලීන විග්‍රහය"… 5:56
Authorities have alleged a purported caravan bomb linked to prominent Jewish sites was faked by a criminal mastermind for their own benefit. Listen to the SBS Sinhala explainer for more information. - යුදෙව් ජාතිකයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර තිබු බෝම්බ ඇටවූ කැරවන් රථයක් පිලිබඳව වූ පුවත ඕස්ට්‍රේලියාව තුල කැළඹීමක් ඇතිකළ පුවතක් බවට පත් උනා. කෙසේ උවත් මෙම සිදුවීම ව්‍යාජ බියක් සමාජය තුල ඇති කර වාසි ලබාගනීමට සාපරාදී ක්‍රියාවලට සම්බන්ද අපරාදකරුවකු මෙහෙයවූ ක්‍රියාවක් බව පොලිසිය පවසා සිටිනවා. සිඩ්නි නුවර සිදුකෙරුණු වැටලීම් කිහිපයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. කෙසේ උවත් මෙම බෝම්බ ඇටවීමේ සිදුවීම සහ තවත් යුදෙව් විරෝධී ක්‍රියා පිටුපස සිටින මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නොමැතිබව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…

1 SBS Sinhala Newsflash March 11: Record number of calls to Queensland emergency services due to cyclone Alfred - SBS සිංහල Newsflash මාර්තු 11: ඇල්ෆ්‍රඩ් නිසා ක්වීන්ස්ලන්ත හදිසි සේවයට වාර්තාගත දුරකතන… 5:16
Listen to the SBS Sinhala Newsflash on Tuesday, 11 March 2025. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන් දැනගන්න, සවන්දෙන්න, අද - 2025 මාර්තු 11 වන අඟහරුවාදා SBS සිංහල Newsflash

1 'Early childhood education in Sri Lanka is informal', says opposition leader Sajith: Homeland news - 'ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනය අවිධිමත්' විපක්ෂ නායක සජිත් කියයි: මවුබිමෙන් පුවත් 8:53
SBS Sinhala correspondent, a senior journalist Manoj Udatiyawala reports the latest news highlights from Sri Lanka today, 11th of March. - අද - මාර්තු 11 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි

1 Why is dental health care expensive in Australia: Australia Explained - ඕස්ට්‍රේලියාවේ දන්ත සෞඛ්‍ය සේවාව මෙතරම් මිල අධික ඇයි: Australia Explained 12:11
Understanding how dental care works in Australia can be crucial for maintaining your health and well-being. Learn how to access dental services, the costs involved, and some essential dental health tips to keep you and your family smiling bright. - ඕස්ට්‍රේලියාවේ දන්ත සත්කාර ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීම ඔබේ සෞඛ්‍යය හා යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වනවා. ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි හා ළමා දන්ත සත්කාර පිළිබඳ මූලික කරුණු, ප්‍රධාන වශයෙන් මෙම සේවාවන්ට ප්‍රවේශ වන්නේ කෙසේද, ඊට අදාළ පිරිවැය වැනි කරුණු සම්බන්ධයෙන් පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා…

1 Here is the most important information about L plate and P plate licences in Australia - L plates සහ P plates යටතේ ඕස්ට්‍රේලියාවේ මාර්ග වල රිය පදවන ඔබට වැදගත් වන තොරතුරු මෙන්න 11:30
SBS Sinhala discussion about learner permits and probationary plate licences in Australia with Amila Kaggodachchi, a professional accredited driving instructor in Victoria - ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී learner permit සහ probationary plates ගැන අසන්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.…

1 Here's when the weather will calm down after the damage caused by cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් කැළඹුන කාලගුණය යථා තත්වයට පත්වන දින වකවානු ගැන අනාවැකි පළවේ 5:32
Tens of thousands of southeast Queenslanders could be without power for up to a week, but conditions are expected to ease a lot sooner. Listen to the SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග ප්‍රදේශ වලට සහ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම් සහ දේපල හානි සිදුවීම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටිනවා.…

1 Signs that the stalled Adani wind power project will resume with Modi's Sri Lanka visit: Lankan politics - නතරවුනු අදානි සුළං බල ව්‍යාපෘතිය ඉන්දීය අගමැතිගේ ලංකා සංචාරය සමඟින් යලි ඇරඹෙන ලකුණු: ශ්‍රී… 17:58
Tune in to the "weekly Sri Lankan political review" by SBS Sinhala, featuring journalist Manoj Udatiawala from Sri Lanka. Please note that the two segments broadcasted during the live program have been combined and are now available on the website as a single program - SBS සිංහල සේවය විසින් ශ්‍රී ලංකාවේ ප්රවෘත්ති වාර්තාකරු, මාධ්‍යවේදී මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟින් ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න. සජීව වැඩසටහනේ කෙටස් දෙකක් ලෙසින් ප්‍රචාරය වුනු විශේෂාංග එකතු කොට එක වැඩසටහනක් ලෙසට වෙබ් අඩවියට එක්කොට ඇති බව කරුණාවෙන් සලකන්න.…

1 Latest information on the impact of cyclone Alfred on Queensland: Janaka Weerasinghe reports from Brisbane - ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව නිසා ක්වීන්ස්ලන්තයට වුනු බලපෑම ගැන නවතම තොරතුරු: ජනක වීරසිංහ… 4:36
SBS Sinhala correspondent Janaka Weerasinghe reports from Brisbane on the latest conditions of the impact of cyclone Alfred - අද, මාර්තු 10 දා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 වන විට ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවේ බලපෑම ගැන නවතම තොරතුරු. SBS සිංහල සේවයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ බ්‍රිස්බේන් සිට වාර්තා කරයි…

1 Western Australian Labor Party secures historic third term in government: "Explainer" 10 March - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ඉතිහාසගත ජයක්: "කාලීන විග්‍රහය" මාර්තු 10 8:46
The Western Australian Labor Party will govern the state for a third consecutive term, after a resounding defeat over the Liberals. Labor premier Roger Cook says his party has been rewarded for delivering a sensible and stable government. - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලේබර් පක්ෂය අඛණ්ඩව තුන්වන වරටත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පාලනය කිරීමට මේ වනවිට තේරී තිබෙනවා. පසුගිය 8 වැනිදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රතිපල ඔස්සේ මෙය සිදු වූ අතර බුද්ධිමත් සහ ස්ථාවර රජයක් ලබා දීම සඳහා තම පක්ෂයට අගනා අවස්ථාවක් ලැබී ඇති බව ලේබර් පක්ෂයේ අගමැති Roger Cook පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…

1 SBS Sinhala Newsflash 10 March: Welfare benefits increase for pensioners and JobSeeker recipients - SBS සිංහල Newsflash මාර්තු 10: විශ්‍රාමික වැටුප්, Jobseeker දීමනා ඇතුළු රජයේ සුභසාධන දීමනා ඉහලට 4:56
Listen to the SBS Sinhala Newsflash on 10 March 2025 - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මාර්තු 10 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.

1 Maheesh Theekshana regains top spot among ICC ODI bowlers: Sports wrap - මහේෂ් තීක්ෂණ යලිත් ICC එක්දින පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පැමිනෙයි: ක්‍රීඩා විග්‍රහය 11:21
SBS Sinhala weekly sports wrap delivers the latest sports updates in Australia and Sri Lanka with sports journalist Rangana Seneviratne. - මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන සතියේ ක්‍රීඩා විග්රහයට සවන්දෙන්න…

1 The gender pay gap continues to narrow in Australia: Explainer - ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙලා: කාලීන විග්‍රහය 7:28
The gender pay gap continues to narrow but slowly, with women on average earning 78 cents for every dollar a man makes. Listen to SBS Sinhala explainer for more information - ඕස්ට්‍රේලියාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය අඩු වෙමින් පවතිනවා. නමුත් එය සිදුවන්නේ ඉතා අඩු වේගයකින් බව පැවසෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්…

1 Zelenskyy willing to renegotiate with Trump and, focus on Sri Lanka at the UNHRC: Around the world - ට්‍රම්ප් සමඟ යලි සකච්ඡා කිරීමට කැමති සෙලෙන්ස්කි සහ මෙවර මානව හිමිකම් සැසියේදී ලංකාව ගැන තිබූ… 14:48
Listen to this week's most important world news highlights presented by Mr. Amal Jayasinghe, a senior journalist and world news critic from AFP News. - මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.…

1 Australia this week: Weekly Australian news wrap of SBS Sinhala, March 03 - 07 - 'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 03 - 07 10:20
Listen to the weekly Australian news wrap of SBS Sinhala - සුළිකුණාටු, ගිනිඅවියක් සමඟින් පුද්ගලයෙකු ගුවන් යානයකට ඇතුළු වීමට තැත්කිරීම් සහ ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගැනීම වැනි තොරතුරු සමඟින් මාර්තු 03 - 07 වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.
Ласкаво просимо до Player FM!
Player FM сканує Інтернет для отримання високоякісних подкастів, щоб ви могли насолоджуватися ними зараз. Це найкращий додаток для подкастів, який працює на Android, iPhone і веб-сторінці. Реєстрація для синхронізації підписок між пристроями.