Travel can do amazing things: broaden horizons, build relationships, and rejuvenate the soul. But often, those experiences come at a cost. Welcome back to Peak Travel from WHYY, the show that unpacks how travel shapes communities in hot-spots around the world. We’ll share the wonder that comes with exploring new places, as well as the harm that our worst travel habits can cause. And we’ll try to figure out how we can do it better. Each episode transports you to a new destination. You’ll meet the people who call that place home, hear their stories, and come to understand how tourism has changed their everyday lives. Supported by rich, on-location sound from around the world, Peak Travel examines the $1.9 trillion travel industry and its impact on people and the planet. Learn about your ad choices: dovetail.prx.org/ad-choices…
Подкасти, які варто послухати
РЕКЛАМА
හැමදාම වෙනස් වෙන ලෝකෙක, හිතා ගන්න බැරුව පිස්සුවෙන් එහෙ මෙහෙ දුවන සල්ලි වෙනුවෙන් හැමදේම කැප කරන සමාජයක අලුත් දෙයක් ඉගෙනීම වෙනුවෙන් වගේම කට්ට ගැහිල තියෙන ඔලු ගෙඩිය ඇතුලට අලුත් අදහස් ටිකක් දාලා ඔයාගේ ජීවිතේ ඔය මායාවෙන් පොඩ්ඩක් හරි එලියට ගන්න එක මගේ අරමුණයි. මේ podcast එක වගේම මගේ අදහස් හොදයි නම් මට ඔයාලගේ අදහස් වගේම යෝජනා මගේ facebook page එකට එවන්න. #motivation වෙනුවට මම කරන්නේ තාර්කික විදිහට ඔයාලගේ ප්‍රශ්න විසදගන්න උදව් කරන එක . හැමෝටම සුභ පැතුම්.
…
continue reading
අපි අද කතා කරන්නෙ තමන්ගෙ වටේ සීමාවක් තියාගන්න එක . ඒ කියන්නෙ තමන්ගෙ දේවල් වලට මිනිස්සු අනවශ්‍ය විදිහට අත දාන එක නවත්තන්න කරන්න පුලුවන් දෙයක් ගැන . ඒක තමා වැටක් ගහන එක . ඔයාට පුලුවන් තමන්ගෙ වටේ පෞරුෂත්වය කියන වැට ගහන එක . ඒකෙන් වෙන්නේ අනිත් මිනිස්සුන්ගේ විකාර ප්‍රශ්න තමන්ගේ ජීවිතේට බලපාන එක අවම වෙන එක . වැට ඇතුලෙ තියාගන්න ඕනෙ කව්ද වගේම වැටෙන් එලියෙ …
…
continue reading
අපි හැමෝම දන්නව ලෝකේ ඉස්සරහට අපි ගමනක් යන්න නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයයි කියලා ඉතින් අපි ඉංග්‍රීසි වලට මෙච්චර වටිනාකමක් තියෙනව කියල දැනගෙන අපි කොච්චර මහන්සි උනත් අපිට කතා කරන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න අමාරු ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් තමා මම අද කියන්න යන්නෙ . ඔයාලට අනිවාර්යෙන් උදව්වක් වේවි මේක ඇහුවොත් . මාත් එක්කම ඉන්න මම අලුත් උදව් වෙන දේවල් හැමද…
…
continue reading
මිනිස්සු අපේ ජීවිතේ හිර කරන්නෙ ඇත්තටම අදහස් වලින් . අපි ගොඩක් වෙලාවට මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියල බයට කිසිම දෙයක් නොකර ඉන්නව . ඇත්තටම මේක හොද නැති දෙයක් වගේම අපි පස්සෙ කාලෙක දුක් වෙන දෙයක් .අපි අද මේ sinhala podcast එකෙන් අහල බලමු "මිනිස්සුන්ගෙ බොරු අදහස් වලින් අපිව හිර වෙන්නෙ ඇයි කියල"
…
continue reading
හැමෝම කල්පනා කරන හිතන ඒත් අහන් නැති ප්‍රශ්නයක් තමයි . ඇයි මේ සමහර සිද්ධි , සමහර තැන් වලට කලින් ඇවිල්ල තියෙනවා වගේ දැනෙන එක . මේකට පිටසක්වල ජීවීන්ගේ ඉදන් කාල තරණය දක්වා අදහස් ඇවිත් තියෙනවා ඒත් ඇත්තටම ඒක වෙන්නෙ කොහොමද ? අපි අහල බලමු . අනිවාර්යෙන් subscribe කරන්න මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර ගේනවා ඉස්සරහටත්.…
…
continue reading
අද මම කතා කරන්න යන්නේ ඔයාලා මගෙන් ඉල්ලපු උත්තරයක් ගැන ඒක තමා වැඩිහිටියෙක් උනාම ඇයි අපිව පොඩිකාලේ වගේ ගනන් ගන්නෙ නැත්තෙ කියන එක . මම ඔයාලට දීල තියෙන උත්තරේ ටිකක් දරුනු එකක් මේක කාලය එක්කම වෙන නපුරු දෙයක් . හැබැයි විශ්වාස කරනවා ඔයා මේක ඇහුවට පස්සේ ගොඩක් ශක්තිමත් වෙයි කියලා. ඔයාගෙ හිත ඇතුලෙ තියෙන පොඩි දුකකට මේක බෙහෙතක් වේවි . මගේ සිංහල පොඩ්කාස්ට් එකට …
…
continue reading
මේ සින්හල පොඩ්කාස්ට් එකේ මම කතා කරන්නේ ප්‍රේමය ඇයි පොඩි කාලෙකට සීමාවෙන්නෙ කියන එක ගැන , ගොඩක් අය කියන හේතු එක්ක මට එකග වෙන්න බැහැ. ඉගෙන ගන්න කොහොමද අපි ආදරේ ගොඩක් කල් තියාගන්නේ කියලා . ලහිරු නිසන්ක.
…
continue reading
අපි වෛරයෙන් කොහොමද #ධනාත්මක වැඩක් ගන්නේ ? #හිත ඇතුලෙ තියෙන #කේන්තිය අපිට වැඩක් වෙන විදිහට එලියට දාන්නේ කොහොමද ? මේ හැමදේටම උත්තර මේ segment එකේ ඇති . මේකට මම පාවිච්චි කරේ Dave Mustain ගේ කතාව . එයාව Metallica band එකෙන් අයින් කරාට පස්සෙ megadeth කියන ලෝකෙම දන්න බෑන්ඩ් එක එයාගේ කේන්තිය පාවිච්චි කරල නිර්මාණය කරේ කොහොමද කියන කතාව ඔයාට මේකෙන් අහන්න පුල…
…
continue reading
ඇයි ඔයාව කාටවත් වටින් නැත්තේ කියන ප්‍රශ්නෙ ඔයාගෙ හිත ඇතුලේ කැරකෙනවද ? ඒකට හේතු හොයනවද . හෙමීට මේක අහන්න ඔයාට ඕන උත්තරේ හම්බ වේවි. මේ කතාවෙදි මම පාවිච්චි කරන පොත තමා Franz Kafka ගේ the Metamorphosis නවකතාව.
…
continue reading
නරක මිනිස්සු දිනන්නෙ ඇයි ? මේක මගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් මම ඒක ගැන හොයල බැලුවා මේ ඒකෙන් හදපු මගේ podcast එක . අහල බලන්න .උත්තර හම්බෙයි කියල හිතනවා.
…
continue reading
වෙලාව වේගෙන් යන්නෙ ඇයි ? ඉක්මනට නාකි වෙලා වගේ දැනෙන්නෙ ඇයි . මේක අහල බලන්න උත්තරයක් හම්බෙයි මේක ඇහුවට පස්සෙ ජීවත් වෙන විදිහ පොඩ්ඩක් වෙනස් වේවි .
…
continue reading